කකුළුවන්ට අභය දානය | දෙසැම්බර් 2022 කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන් December 21, 2022 මෙම මාසයෙත් ජීවී කකුළුවන් 119 දෙනෙකුට අභය දානය දෙමින් ඔවුන්ව වැල්ලවත්ත ඇළෙහි මෝයකට ආසන්නයෙන් නිදහස් කිරීමට අප පුණ්‍යවන්ත වීමු.
කකුළුවන්ට අභය දානය | ඔක්තෝම්බර් 2022 කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන් October 27, 2022 මෙම මාසයේත් වෙළදපලෙහි විකිණීමට සිටි ජීවී කකුළුවන් 101 දෙනෙකුට ජීවිත දානය දීමේ පුණ්‍යකර්මයට දායක වීමට අපට හැකි විය.
කකුළුවන්ට අභය දානය | සැප්තැම්බර් 2022 කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන් September 22, 2022 යම්කිසි සතෙකුගේ මරණය කෙරෙහි උපදින බිය දුරු කර ජීවිත දානය දීමේ උතුම් අරමුණින් මෙවරත් ජීවී කකුළුවන් මරණයෙන් නිදහස් කර වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානය අසලදී ඔවුන්ට රිසි සේ ජීවත්විය හැකි ලෙස ස්වභාවික පරිසරයට මුදා හරිනු ලැබීය.
කකුළුවන්ට අභය දානය – අගෝස්තු 2022 කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන් August 22, 2022 මෙම මාසයේත් වෙළඳපලෙහි විකිණීමට සිටි ජීවී කකුළුවන් 183 දෙනෙකු මරණයෙන් නිදහස් කර වැල්ලවත්ත කිරුළපන ඇළෙහි කලපුවට ආසන්න ප්‍රදේශය වෙත වෙත මුදා හැරීමට හැකි විය.
කකුළුවන්ට අභය දානය – ජුලි 2022 කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන් July 22, 2022 යම්කිසි සතෙකුගේ මරණය කෙරෙහි උපදින බිය දුරු කර, ජීවිත දානය දීමේ උතුම් අරමුණින් මෙවරත් ජීවී කකුළුවන් 188 දෙනෙකු මරණයෙන් නිදහස් කර වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානය අසලදී ඔවුන්ට රිසි සේ ජීවත්විය හැකි ලෙස ස්වභාවික පරිසරයට මුදා හරිනු ලැබීය.
කකුළුවන්ට අභය දානය – ජුනි 2022 කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන් July 20, 2022 මිනිසාගේ ආහාර පිණිස තම අන්තිම හුස්ම පොද දක්වා සටන් වදිමින් සිටින කකුළුවන් 224 දෙනෙකු මරණයෙන් නිදහස් කර ඔවුන්ට නිදහසේ ජීවත් විය හැකි ලෙස ස්වභාවික පරිසරයට මුදා හරින ලදි.
කකුළුවන්ට අභය දානය – මැයි 2022 admin කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන් June 17, 2022 කකුළුවන් හට ජීවිත දානය ලබා දීමේ උදාර චේතනාවෙන් 2022 මැයි මස ජීවී කකුළුවන් 224 දෙනෙකුව මරණයෙන් නිදහස් කර ස්වභාවික පරිසරයට මුදා හරින ලදි.
කකුළුවන්ට අභය දානය – අප්‍රේල් 2022 admin කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන් May 25, 2022 මිනිසුන්ගේ ආහාර පිණිස බොහොමයක් සතුන්ට තම ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වීම කෙතරම් ඛේදජනක ද ? මිනිසා මෙන්ම අනෙකුත් සියලුම සතුන් ද මේ මිහිතලය මත දිවි ගෙවිය යුතුය. මරණයට නියමු වූ කවරම හෝ සතෙකුගේ ජීවිතය එයින් මුදවා ගැනීමට අප කිසිවිටෙකත් පසුබට නොවෙමු.ඒ අනුව, මෙම මාසයේත් වෙළදපලෙහි විකිණිමට තබා සිටි ජිවී කකුළුවන් 275 දෙනෙකු මරණයෙන් නිදහස් කර ගනිමින් ඔවුන්ට නිදහසේ සැරිසැරීමට හැකි ලෙස කිරුළුපන ඇලට මුදා හළේය.
කකුළුවන්ට අභය දානය – ජනවාරි admin කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන් April 19, 2022 බොහෝ සතුන් සුළු දේටත් තැති ගන්නවා, බිය වෙනවා. ඒ අතරින් වඩාත් තදින් දැනෙන්නේ මරණ බියයි.මිනිසාගේ රස නහර පිනවීම පිණිස එසේ මරණ බියෙන් ජිවත්වන, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ විකිණීමට තබා ඇති ජීවී කකුළුවන් 113ක් පමණ ප්‍රමාණයකට ජිවිත දානය ලබා දෙමින් ඔවුන්ට නිදහසේ සැරිසැරීමට හැකි ලෙස ස්වභාවික පරිසරයට මුදා හැරීමට තුලදී විශ්ව පාරමී අපට හැකි විය.
කකුළුවන්ට අභය දානය – පෙබරවාරි admin කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන් February 10, 2022 රැහැන් පට වලින් අත් පා බැඳ, ජිවිතයේ අන්තිම හුස්ම වෙනුවෙන් සටන් වදින කකුළුවන්ගේ ඉරණම වෙනස් කර ඔවුන්ට ජීවත්වීමේ අයිතිය ලබා දීමට අපට හැකි වුණි. ඒ අනුව වෙලදපොලේ විකිනීමට සිටි ජීවී කකුළුවන් 378 දෙනෙක්ව ස්වභාවික පරිසරයට මුදා හළේය.