කකුළුවන්ට අභය දානය – ජුලි 2022

  269 views

යම්කිසි සතෙකුගේ මරණය කෙරෙහි උපදින බිය දුරු කර, ජීවිත දානය දීමේ උතුම් අරමුණින් මෙවරත් ජීවී කකුළුවන් 188 දෙනෙකු මරණයෙන් නිදහස් කර වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානය අසලදී ඔවුන්ට රිසි සේ ජීවත්විය හැකි ලෙස ස්වභාවික පරිසරයට මුදා හරිනු ලැබීය.

භාෂාව තෝරන්න