slideshow-imagesslideshow-imagesslideshow-imagesslideshow-imagesslideshow-imagesslideshow-imagesslideshow-imagesslideshow-images
—cd;s wd.ï fNaohlska f;drj fu;a is;skau lrkakd jQ i;aldrhls¡˜

ජාතික වැඩසටහන්


 

ජාතික වැඩසටහන්

සාදු සාදු අපිත් වඳිමු ගෞතම මුණි සිරිපා

ශ්‍රීපාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හඳුන්වති. බෞද්ධ ජනයා මෙම පූජනීය කන්ද හඳුන්වන්නේ…

Read More

ජාතික වැඩසටහන්

දළදා වන්දනා | පල්ලේමාලේ විහාරය ප්‍රතිසංස්කරණය කිරීම

බුදුරජාණන් වහන්සේගේ වම් දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ඓතිහාසික සෙංකඩගලපුර මහනුවර ප‍්‍රථම දළදා මාලිගාව ගොඩනඟා ඇත්තේ ක‍්‍රි.ව. 1592-1604 අතර කාලයේ රජ කළ…

Read More

ජාතික වැඩසටහන්

විල්ගම් වෙහෙර මහා සෑය

විල්ගම් වෙහෙර මහා සෑ සිරසෙහි චූඩා මාණික්‍ය පැළඳවීමේ අති උතුම් පිංකම මෙසේ සිදු කළ වගයි. තුන් හෙළයම එක් සේසත් කල…

Read More

ජාතික වැඩසටහන්

රුවන්වැලි මහා සෑ ඉපැරණි චූඩා මාණික්‍යය

රුවන්වැලි මහා සෑ ඉපැරණි චූඩා මාණික්‍යය රත්නය සෑ මළුවේ සුගන්ධ කුටියෙහි තැන්පත් කල වගයි අතීත ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති හෙළ…

Read More

ජාතික වැඩසටහන්

වියළි ආහාර බෙදා දීමේ ව්‍යාපෘතිය

භයානක කොරෝනා වසංගතය සමයේ ආගමික ස්ථාන සදහා වියළි ආහාර බෙදා දීමේ ව්‍යාපෘතිය පැතිරී යන අති භයානක කොරෝනා වසංගතය මැඩපැවැත්වීමේ අරමුණින්…

Read More

ජාතික වැඩසටහන්

ස්වර්ණ පූජා බුද්ධගයාව

සියලු දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වූ අප ගෞතම සම්මා සම්බුදුරජාණන්වහන්සේ දස බිම්බරක් මාර සේනා පරදවමින් උතුම් සම්බෝධියට පත්වූ බුද්ධ ගයාශුද්ධ…

Read More

ජාතික වැඩසටහන්

පිවිතුරු පැන්

මධ්‍යහනයේ හිරු ගිනිගෙන දැවෙයි. අවට පරිසරයද ගිනිගෙන දැවෙනවායි සිතෙන්නේ එහි ඇති රස්නය නිසාමය. තිබහ ඇතත් තිබහට වතුර නැත. වියළුණු පොලව…

Read More

ජාතික වැඩසටහන්

අති උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්

සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ – සමධිට්ඨිත දක්ඛිණ ශාකභවංසුභ මේඝ වනම්භර මේඝ නිභං – ජය බෝධි මහං පන මාමි වරංමේ සක්වළ මුළුල්ලෙහි වැඩ…

Read More

ජාතික වැඩසටහන්

ස්වර්ණමාලී මහා සෑ රදුන්

රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය ස්වර්ණමාලී මහා සෑ රදුන් මත තැන්පත් කිරීම සහ රන් ආලේපිත කොත් වහන්සේ නිරාවරණය කොට…

Read More

ජාතික වැඩසටහන්

විශේෂ ආලෝක පූජාව

අප මහා බෝසතාණන් සියළු කෙළෙසුන්  නසා  ලොව්තුරා බුද්ධත්වයට පත්වූදා සෙවන දුන්  උතුම් වූ බුද්ධ ශරීරයේ ස්පර්ශය ලද, එමෙන්ම සතියක් පුරාවට…

Read More

ජාතික වැඩසටහන්

සුවැති දරු සරණ

2016 වසරේ ඇරඹු මෙමඟින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල හා ගාල්ල කරාපිටිය යන රෝහල් ත්‍රිත්වයේ ප්‍රතිකාර ලබන…

Read More

ජාතික වැඩසටහන්

සුව මනස වැඩසටහන

රැයක් දවාලක් නොමැතිව වීථි පුරා ඇවිද යමින් නෙත ගැටෙන සියල්ලන්ටම අත පෑවේ කුස පුරවාගන්නට යමක් සොයා ගන්නටයි. එහෙත්, අත රැදුණු…

Read More

ජාතික වැඩසටහන්

විල්ගම්වෙහෙර චෛත්‍ය රාජාණන්

අතීතයේ ධර්මද්වීපයක්ව පැවතුණු මේ ලක් දෙරණේ යුගයෙන් යුගයට රජ වූ රජවරුන් කරවූ දෑස් අදහාගත නොහැකි විස්මිත වෙහෙර විහාර වන්දනා කරන්නට…

Read More

ජාතික වැඩසටහන්

විශ්ව පාරමී තාරුණ්‍ය

විශ්ව පාරමී පදනමට අවුරුදු 10ක් සපිරිණු මොහොතේ එහි අධීක්ෂණය යටතේ විශ්ව පාරමී නම් වූ මහා වෘක්ෂයේ නව අංකුරයක් ලෙස බිහිවූ…

Read More

ජාතික වැඩසටහන්

ශ්‍රී දළදා වන්දනාව

ශ්‍රී නාථ දේවාලය මහනුවර ශ්‍රී නාථ දේවාලය ප්‍රතිසංස්කරණ කොට පූජා කිරීමට 2017 අප්‍රේල් මස විශ්ව පාරමී පදනමේ අපට හැකිවිය ඉන්…

Read More

4730

වැඩ නිම වූ ව්‍යාපෘතීන්

222

ක්‍රියාත්මකව පවතින, ක්‍රියාත්මක කිරීමට නියමිත සහ විමර්ශනය වෙමින් පවතින ව්‍යාපෘතීන්

1439

ප්‍රතික්ෂේපකල ව්‍යාපෘතින්

6391

ව්‍යාපෘතීන් එකතුව

Latest Post

ලොව මිළ කල නොහැකි වස්තූන්ගෙන් එකක් තමයි දරුවන්. එවන් මිළ කල නොහැකි වස්තුවකට මෙලොව එලිය…
අභය දානය නැතිනම් ජීවිත දානය බෞද්ධ දර්ශනය තුළ සලකනු ලබන්නේ උතුම් දානයක් ලෙසය. මරණ භයින්…
අධ්‍යාපනය යනු දරුවෙක්ට දිය හැකි වටිනාම සම්පතයි. සාර්ථක අධ්‍යාපනයක් ලැබීමට නම් දරුවන්ට විෂය දැනුම පමණක්…
ජුනි මාසය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ රස්නායකපුර සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේදී අඩු අදායම්ලාභී මව්වරුන් 15 දෙනෙකු…
වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන්ගේත් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන්ගේත් රසාස්වාදය පිණිස දියත් කරනා වැඩසටහනයි කඳුලට…
මරණය අභියස බිය ගුලුව සිටි ජීවී කකුළුවන් 100 දෙනෙකුට අභයදානය ලබා දිම වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද…
පරපණ නසන්නෝ එයින් සතුටු වෙති,මරණයට කැපවූ සිරුරු දරන්නෝ එයට සතුටු නොමවෙති, ගුණ දම් පුරන්නෝ මෛත්‍රී…
සිය රුධිරය ඉමිහිරි කිරිබිඳු  බවට හරවා තම දරුවාට පොවා ඔවුනගේ ජිවිතය පෝෂණය කරන අම්මාගේ අසීමිත…
කොළඹ ගාමිණී මාතා වැඩිහිටි නිවාසයේ සහ පන්නිපිටියේ පිහිටි චාල්ස් රණසිංහ වැඩිහිටි නිවාසයේ සිටින වැඩිහිටියන්ගේ ඇස්…
භාෂාව තෝරන්න