social_works

ප්‍රජා සත්කාර


අහස තරම් හීන ගොඩ ගහන මිනිස්සු කාළයත් එක්කම පොළොවට පස් වෙන්නේ ඒ හීන හීනයක්ම කරන්. ඒත්, තවත් හිතක තියෙන බලාපොරොත්තුවේ තරම දන්න විශ්ව පාරමී අපි හීනයක්ම වුණු ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන්න ප්‍රජා සත්කාර තුළින් කටයුතු කරනු ලබනවා.

ප්‍රජාසත්කාර

වියළි ආහාර බෙදා දීම

කොළඹ අවට මහා මාර්ග  පිරිසිදුව තබා ගැනීමට වෙහෙසෙන පුද්ගලයින් සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රාශියකින් යුත් වියළි ආහාර පාර්සල්  බෙදා  දීම...
Read More
ප්‍රජාසත්කාර

ළමා පෝෂණය | මුන්දලම

නීරෝගීමත් දරු පරපුරක් ගොඩ නැගීමේ අරමුණින් විශ්ව පාරමී අප විසින් ආරම්භ කල “ ළමා පෝෂණය” වැඩසටහන මෙම මාසයේත් පුත්තලම දිස්ත්‍රික්කයේ...
Read More
ප්‍රජාසත්කාර

ලෝක ළමා දිනය

සැමවිටම දරුවන්ගේ සුභසිද්ධිය  වෙනුවෙන්  කටයුතු කරන පිරිසක් ලෙස විශ්ව පාරමී අප මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන්ගේ පෝෂණය නගා සිටුවීමට...
Read More
ප්‍රජාසත්කාර

මුහුදු රැල්ලේ පහස නොදැනුනු ජේෂ්ඨ පුරවැසියන්

ගමත්, නගරයත්, මුළු ලෝකයත් එකට යා වූ අතිශය දියුණු වූ ලෝකයක මහ මුහුද තම සියැසින් නොදැකපු  මුහුදු රැල්ලේ පහස තම...
Read More
ප්‍රජාසත්කාර

රෝදපුටු ලබා දීම

උපතින්ම දෙපයින් නැගී සිටීමට නොහැකි හා විවිධ අනතුරු හේතුවෙන් දෙපා අහිමි වූවන්ට ශක්තියක් වෙමින් 2022 අප්‍රේල් මාසය දක්වා රෝද පුටු...
Read More
ප්‍රජාසත්කාර

වියළි ආහාර ලබා දීම|දික්ඔය

අඩු ආදායම්ලාභී පවුල් රටෙහි පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් නැති බැරි අය මෙන්ම ඇති හැකි අයත් බොහෝ දුෂ්කරතා වලට මුහුණ පා...
Read More
ප්‍රජාසත්කාර

කාල දානය

ආහාර හිඟ දුර්භික්ෂ කාල වලදී පිරිනමනා දානය සංසාර ජීවිතයේදී සුදුසු කල්හි සුදුසු දේ ලැබීම පිණිස හේතු වන්නා වූ මහත් ඵල...
Read More
ප්‍රජාසත්කාර

ස්‌වයං රැකියා

තම හැකියාවත්, කැපවීමත් තුළින් ජීවිත ගොඩනගා ගන්නට වෙහෙසන මේ මිහිකතේ තවත් දිරිය මිනිසුන් 08 දෙනෙක් වෙනුවෙන් විවිධ ස්වයං රැකියා සඳහා...
Read More
ප්‍රජාසත්කාර

රෝද පුටු පරිත්‍යාගය

නොහැකිමුත් දෙන්නට දෙපා - ඇවිද යන්නට ඔබට රිසි සේ අත්වැලක් වෙන්නම් මෙසේ අප - ජීවිතේ සුසුමන් නිවාලන දෙපයින් නැගී සිටින්නට...
Read More
කඳුලට සිනහවක් මාසික වැඩසටහන් ප්‍රජාසත්කාර

කඳුලට සිනහවක්

තම කුසට අහරක් නැතිව, නෙතට නිදි නැතිව, රැය පහන් කරමින් මතු දවසක තම පුතුන් රජුන් කරන්නට උතුම් අම්මාවරුන්, උතුම් පියවරුන්...
Read More
ප්‍රජාසත්කාර

ආහාර පාන බෙදාදීම

දිළිඳු පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර පාන බෙදාදීම අනුරාධපුර, විල්ගම්වෙහෙර, නාත්තන්ඩිය “ගමයි පන්සලයි - වැවයි දාගැබයි” සංකල්පය ආදී මුතුන් මිත්තන් අපට...
Read More
කඳුලට සිනහවක් මාසික වැඩසටහන් ප්‍රජාසත්කාර

කඳුලට සිනහවක්

තම කුසට අහරක් නැතිව, නෙතට නිදි නැතිව, රැය පහන් කරමින් මතු දවසක තම පුතුන් රජුන් කරන්නට උතුම් අම්මාවරුන්, උතුම් පියවරුන්...
Read More
ප්‍රජාසත්කාර

රෝද පුටු පරිත්‍යාගය

නිදහසේ ඇවිද යමින් තම සිතැඟි සපුරා ගනිමින් කිසිවෙකුටත් බරක් නොවූ ඔවුන් හදිසියේ අත්තටු සිඳ දැමුවාක් මෙන්, තම දෙපා අහිමි වීමෙන්...
Read More
ප්‍රජාසත්කාර

වාර්ෂික වෙසක් දානය

දස පාරමී දම් පුරමින් මතු බුදු බවම පැතූ අප මහා ශාස්තෘවරයාණෝ ලොව පහළ වීම, සම්මා සම්බුද්ධත්වයට පත් වීම, පරිනිර්වාණයට පත්...
Read More
ප්‍රජාසත්කාර

භික්ෂු වාට්ටු සංකීර්ණය ප්‍රතිසංස්කරණය

ජේසුස් වහන්සේත්, බුදුන් වහන්සේත් මෙන්ම ලොව පහළ වූ සෑම ආගමකම ශාස්තෘන් වහන්සේ කෙනෙක් විසින්ම ගිලන් වූවන්ට උපස්ථාන කිරීමේ වටිනාකම ලොවට ඉගැන්...
Read More
ප්‍රජාසත්කාර

වාර්ෂික ලේ දන්දීමේ වැඩසටහන

විශ්ව පාරමී සම සේවක සේවිකාවන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් විශ්ව පාරමී වාර්ෂික ලේ දන්දීමේ වැඩසටහන ඉතා සාර්ථකව මෙවරද පැවැත්වුණි....
Read More
අඳුරෙන් ආලෝකයට වැඩසටහන් ප්‍රජාසත්කාර

වැඩිහිටි නිවාස අක්ෂි කඳවුර

දරුවෙකුට, මැස්සෙකුට වත් ලං වෙන්න නොදී තමන්ගේ ඇස් දෙකේ තියාගෙන ආදරෙන් හදපු වඩපු දරුවෝ ටිකෙන් ටික වයසට යනකොට, ඇවිද ගන්න...
Read More
භාෂාව තෝරන්න