දරුවන්ගේ පෝෂණය නඟා සිටුවීමේ අරමුණින් පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි අඩුආදයම්ලාභී පවුල්වල දරුවන් ඉගෙනුම ලබන පාසල් සඳහා දිනකට පෝෂණීය ආහාර වේලක් ලබා දීම ආරම්භ කෙරුණි. එහි පළමු පියවර ලෙස බොරලැස්ගමුව ආනන්ද නව ආදර්ශ විද්‍යාලයේ දරුවන් 194 දෙනෙකු සඳහා දිව ආහාරය ලබා දීම ඉතා සාර්ථකව සිදු කෙරුණි. 10