කකුළුවන්ට අභය දානය | මාර්තු 2024 sandya කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන් March 28, 2024 “ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළුවෝ දිය කෙලියේ” එම සැපවත් ජීවිතය අහිමිවන වෙළඳපලේ කිටි කිටියේ බැඳ සිටි කකුළුවන් 165 දෙනෙකු බැමි වලින් මුදවා වැල්ලවත්ත ජිනානන්ද ළමා නිවාසය අසලින් මුහුද දෙසට ගලා යන ඇල වෙත මුදා හැරීමට අපි කටයුතු කළෙමු.
කකුළුවන්ට අභය දානය | පෙබරවාරි 2024 sandya කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන් February 28, 2024 බුබුළු දමමින් නටන උණු දිය බඳුනක තම අවසන් හුස්ම පොද හෙලන්නට නියම වී සිටි කකුළුවන් 125 දෙනෙකුට, තමන්ට පුරුදු ලෝකයේ නිදහසේ හුස්ම ගැනීමට හැකි ලෙස වැල්ලවත්ත ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානය අසලින් ගලා බසින කිරුලපන ඇලට මුදා හරින ලදි.
කකුළුවන්ට අභය දානය | ජනවාරි 2024 sandya කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන් January 30, 2024 2024 ජනවාරි මාසය තුළ කකුළුවන් 125 දෙනෙකුට ජීවිත දානය ලබා දී ඔවුන්ට ජිවත් වීමට සුදුසු පරිසරයක් වෙත මුදා හැරීමට අප කටයුතු කරන ලදි.
කකුළුවන්ට අභය දානය | දෙසැම්බර් 2023 sandya කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන් December 17, 2023 මරණයට කැප වූ කකුළුවන් නිදහස් කිරීමේ වැඩසටහන දෙසැම්බර් මස 17 වන දින වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානය අසලදී සිදු කෙරුණි. එහිදී ජීවිතය අහිමි වීමට ගිය කකුළුවන් 298 දෙනෙකුට ජීවිත දානය ලබා දීමට හැකි විය.
කකුළුවන්ට අභය දානය | දෙසැම්බර් 2022 කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන් December 21, 2022 මෙම මාසයෙත් ජීවී කකුළුවන් 119 දෙනෙකුට අභය දානය දෙමින් ඔවුන්ව වැල්ලවත්ත ඇළෙහි මෝයකට ආසන්නයෙන් නිදහස් කිරීමට අප පුණ්‍යවන්ත වීමු.
කකුළුවන්ට අභය දානය | ඔක්තෝම්බර් 2022 කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන් October 27, 2022 මෙම මාසයේත් වෙළදපලෙහි විකිණීමට සිටි ජීවී කකුළුවන් 101 දෙනෙකුට ජීවිත දානය දීමේ පුණ්‍යකර්මයට දායක වීමට අපට හැකි විය.
කකුළුවන්ට අභය දානය | සැප්තැම්බර් 2022 කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන් September 22, 2022 යම්කිසි සතෙකුගේ මරණය කෙරෙහි උපදින බිය දුරු කර ජීවිත දානය දීමේ උතුම් අරමුණින් මෙවරත් ජීවී කකුළුවන් මරණයෙන් නිදහස් කර වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානය අසලදී ඔවුන්ට රිසි සේ ජීවත්විය හැකි ලෙස ස්වභාවික පරිසරයට මුදා හරිනු ලැබීය.
කකුළුවන්ට අභය දානය – අගෝස්තු 2022 කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන් August 22, 2022 මෙම මාසයේත් වෙළඳපලෙහි විකිණීමට සිටි ජීවී කකුළුවන් 183 දෙනෙකු මරණයෙන් නිදහස් කර වැල්ලවත්ත කිරුළපන ඇළෙහි කලපුවට ආසන්න ප්‍රදේශය වෙත වෙත මුදා හැරීමට හැකි විය.
කකුළුවන්ට අභය දානය – ජුලි 2022 කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන් July 22, 2022 යම්කිසි සතෙකුගේ මරණය කෙරෙහි උපදින බිය දුරු කර, ජීවිත දානය දීමේ උතුම් අරමුණින් මෙවරත් ජීවී කකුළුවන් 188 දෙනෙකු මරණයෙන් නිදහස් කර වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානය අසලදී ඔවුන්ට රිසි සේ ජීවත්විය හැකි ලෙස ස්වභාවික පරිසරයට මුදා හරිනු ලැබීය.