කකුළුවන්ට අභය දානය | සැප්තැම්බර් 2022

  280 views

යම්කිසි සතෙකුගේ මරණය කෙරෙහි උපදින බිය දුරු කර ජීවිත දානය දීමේ උතුම් අරමුණින් මෙවරත් ජීවී කකුළුවන් මරණයෙන් නිදහස් කර වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානය අසලදී ඔවුන්ට රිසි සේ ජීවත්විය හැකි ලෙස ස්වභාවික පරිසරයට මුදා හරිනු ලැබීය.










භාෂාව තෝරන්න