කකුළුවන්ට අභය දානය – අගෝස්තු 2022

  281 views

මෙම මාසයේත් වෙළඳපලෙහි විකිණීමට සිටි ජීවී කකුළුවන් 183 දෙනෙකු මරණයෙන් නිදහස් කර වැල්ලවත්ත කිරුළපන ඇළෙහි කලපුවට ආසන්න ප්‍රදේශය වෙත වෙත  මුදා හැරීමට හැකි විය.

භාෂාව තෝරන්න