කඳුලට සිනහවක් | 2024 ජුනි

  14 views

වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන්ගේත් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන්ගේත් රසාස්වාදය පිණිස දියත් කරනා වැඩසටහනයි කඳුලට සිනහවක්. මෙම වැඩසටහන තුලින් වැඩිහිටියන්ට විනෝදයෙන් ගතකල තම තරුණ අවධිය නැවත මතක් කර ගැනීමටත්, දරුවන්ට තම සැඟවුණු දක්ෂතාවන් එලි දැක්වීමටත් මහඟු  අවස්ථාවක් උදා වෙනවා.

ජුනි මාසය පුරාවට කඳුලට සිනහවක් වැඩසටහන් 9ක් තුලින් දරුවන් සහ වැඩිහිටියන් 522කගේ සිතට සැනසුමක් ගෙන එන්නට හැකි විය.

Latest Posts

භාෂාව තෝරන්න