අම්මාවරුනේ | රස්නායකපුර සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

  101 views

ජුනි මාසය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ රස්නායකපුර සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේදී අඩු අදායම්ලාභී මව්වරුන් 15 දෙනෙකු වෙනුවෙන් අම්මාවරුනේ සත්කාරය දියත් කිරීමට කටයුතු කරන ලදි.

භාෂාව තෝරන්න