කඳුලට සිනහවක් | 2024 අප්‍රේල්

  34 views

අතීත මතක සමඟ කදුලු ගෙවනා වැඩිහිටියන් මුණ ගැසීමට මෙවර අප කදුළට සිනහවක් වැඩසටහන සමඟ වැඩිහිටි නිවාස වෙත ගිය අතර, එමඟින් ඔවුනගේ හිතේ ඇති දුක මදකට අමතක කරලීමට අපට හැකි විය. ඒ අනුව, මෙම මාසය පුරාවට කඳුලට සිනහවක් වැඩසටහන් 7ක් තුලින් වැඩිහිටියන් 262කගේ සිතට සැනසුමක් ගෙන එන්නට අපට හැකි වුනා.

Latest Posts

භාෂාව තෝරන්න