අඩුආදයම්ලාභී පවුල්වල දරුවන් අධ්‍යාපනය ලබන තෝරාගත් පාසල් සඳහා පෝෂ්‍යදායි දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනේ තවත් අදියරක් මෙම දෙසැම්බර් මස පාමංකඩ, රාම ක්‍රිෂ්ණ විදුහලේදී සාර්ථකව පවත්වන ලදී. එහි අධ්‍යාපනය ලබන සිසු දරුවන් 350ක් වෙනුවෙන් මෙලෙස පෝෂණීය දිවා ආහාරයක් දෙනු ලැබීය. 10