ඇස් කණ්නාඩි ලබා දීම

  25 views

කොළඹ ගාමිණී මාතා වැඩිහිටි නිවාසයේ සහ පන්නිපිටියේ පිහිටි චාල්ස් රණසිංහ වැඩිහිටි නිවාසයේ සිටින වැඩිහිටියන්ගේ ඇස් පරික්ෂා කිරීම විශ්ව පාරමී පදනමේ මූලිකත්වයෙන් සිදු කරන ලදි. එහිදී ඇස් පෙනීමේ දුර්වලතාවන් සහිත වැඩිහිටියන් හඳුනාගත් අතර, ඔවුන්ට සුදුසු ඇස් කණ්නාඩි ලබා දීම සිදු කරන ලදි.

Latest Posts

භාෂාව තෝරන්න