මරණයට කැප වූ කකුළුවන් නිදහස් කිරීමේ වැඩසටහන දෙසැම්බර් මස 17 වන දින වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානය අසලදී සිදු කෙරුණි. එහිදී ජීවිතය අහිමි වීමට ගිය කකුළුවන් 298 දෙනෙකුට ජීවිත දානය ලබා දීමට හැකි විය. 00