කඳුළට සිනහවක්

  1,978 views

දුකින් වේදනාවෙන් කනස්සල්ලෙන් පිරුණු හිතකට සංගීතය කියන්නේ ගොඩක් හොඳ ඔසුවක්. ජීවිතයේ දුක සැප බෙදාගන්න තමන්ගේම කියල කවුරුවත් නැතුව හුදෙකලාව තනිවුනු ළමා නිවාස වල දුවා දරුවන්ගේත්, වැඩිහිටි නිවාස වල මවු පියවරුන්ගේත්, ආබාධිත නිවාස වල ජීවත් වන බොහෝ පිරිසකගේත්  හිත්වල තිබුණු දුක වේදනාව අපේ කර ගත්ත විශ්ව පාරමීයේ අපි ඔවුන් වෙනුවෙන්ම නිමවූ  වැඩසටහනයි.

කඳුළට සිනහවක් මාසික වැඩසටහන්
භාෂාව තෝරන්න