අම්මාවරුනේ | කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

  25 views

සිය රුධිරය ඉමිහිරි කිරිබිඳු  බවට හරවා තම දරුවාට පොවා ඔවුනගේ ජිවිතය පෝෂණය කරන අම්මාගේ අසීමිත වු ආදරයට සමාන වු ආදරයක් මෙලොව තවත් නැත. බුදුන් වහන්සේ ලඟට සිටින පූජනීය වස්තුව ලෙස “ගෙදර බුදුන් අම්මා” යනුවෙන් පවසන්නේත් ඒ නිසාමය. ඒ උතුම් මව් පදවිය ලැබීමට සැරසෙන මව්වරුන් වෙනුවෙන් දියත් කරනා වැඩසටහනයි අම්මාවරුනේ මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී ගැබිණි මව්වරුන් 15 සඳහා දරු ප්‍රසූතියට රෝහලට රැගෙන යාමට අවශ්‍ය සියලූම ද්‍රව්‍ය ලබා දෙන ලදි. 

Latest Posts

භාෂාව තෝරන්න