අම්මාවරුනේ | හලාවත සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

  44 views

දරුවන් ලැබීමට සිටින අඩු අදායම්ලාභී අම්මාවරුන් වෙත ද්‍රව්‍ය බෙදා දීම වෙනුවෙන් දියත් කරනා වැඩසටහනයි අම්මාවරුනේ. මෙම මාසය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ දී, තෝරාගත් ගැබිණි මව්වරුන් 15 දෙනෙකුට දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වීමේදී රැගෙන යා යුතු සියලූම ද්‍රව්‍යත්, ඉපදෙන දරුවාට අවශ්‍ය කරන සියලූම ද්‍රව්‍යත් බෙදා දෙනු ලැබුවා.

භාෂාව තෝරන්න