සුපුරුදු පරිදි මෙම මාසයේත් වැඩිහිටි නිවාසවල ඒකාකාරී ජීවිතයක් ගත කරන අපේම අම්මලා තාත්තලාගේ මෙන්ම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල වල සිටින පුංචි දරුවන්ගේ සිත්සතන් වලට සතුට කැන්දන්න අපේ සංගීත කණ්ඩායමට හැකි වුණි. 00