කඳුලට සිනහවක් | 2022 ජුනි

  383 views

ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින අහිංසක මල් කැකුළුවන් පුංචි දරුවන්ගේ සිත්වලට සතුට බෙදලා දෙන්න වගේම වැඩිහිටි නිවාසවල ඉන්න අම්මලා තාත්තලව සතුටු කරන්න මෙවරත් අපේ සංගීත කණ්ඩායමට හැකියාව ලැබුණි. ඒ අනුව මෙම මාසය තුළ කඳුලට සිනහවක් වැඩ සටහන් 10ක් පවත්වා ඇත.

භාෂාව තෝරන්න