බුබුළු දමමින් නටන උණු දිය බඳුනක තම අවසන් හුස්ම පොද හෙලන්නට නියම වී සිටි කකුළුවන් 125 දෙනෙකුට, තමන්ට පුරුදු ලෝකයේ නිදහසේ හුස්ම ගැනීමට හැකි ලෙස වැල්ලවත්ත ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානය අසලින් ගලා බසින කිරුලපන ඇලට මුදා හරින ලදි. 00