අම්මාවරුනේ |කොබෙයිගනේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

  4 views

ලොව මිළ කල නොහැකි වස්තූන්ගෙන් එකක් තමයි දරුවන්. එවන් මිළ කල නොහැකි වස්තුවකට මෙලොව එලිය දැකීමේ මුහුරත වෙනුවෙන් දරුවාට සහ මවට ප්‍රසූතියේදී සහ ඉන් පසුවටද භාවිතා කල හැකි ද්‍රව්‍යමය ආධාර ලබා දීම අම්මාවරුනේ වැඩසටහන යටතේ සිදු කරනවා. මෙවර එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත් වුනා. මෙහිදී එම ප්‍රදේශයන් තෝරාගත් ඉතා දුගී ගැබිණි මව්වරුන් 15 දෙනෙකු වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර බෙදා දුන්නා.

Latest Posts

භාෂාව තෝරන්න