අභය පාරමී | ජුනි 2024

  22 views

අභය දානය නැතිනම් ජීවිත දානය බෞද්ධ දර්ශනය තුළ සලකනු ලබන්නේ උතුම් දානයක් ලෙසය. මරණ භයින් තැතිගෙන වේදනාවෙන් සිටින සත්වයෙකුට පිහිටක් වන්නට යමෙකුට හැකිනම් එය මේ භවයටත්, පරලොවටත් තමන්ට මහත්ඵල ආනිසංස ගෙන දෙන ක්‍රියාවක් ලෙස සලකනු ලබයි. අභය පාරමී සත්කාරය යටතේ මරණයට කැප වූ කිරි ගවයින් තිදෙනෙකුට ජීවිත දානය ලබා දී ඔවුන්ව රැකබලා ගනිමින් තම ආර්ථිකය සවිමත් කර ගැනීමට අඩුඅදයම්ලාභී පවුල් වෙත ලබා දෙන ලදි.

2023

sriyani_bibila_2024_8_24

Latest Posts

භාෂාව තෝරන්න