අම්මාවරුනේ | පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

  54 views

දරන්නට දස මස කුසක් දී, පොවන්නට කිරි කර ලෙයක් දී, දිවිය කැපකොට පනසේ රැකුමට හැකි එකම ජීවමාන වස්තුව අම්මාය.

මෙවර අම්මාවරුන්ගේ වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල අම්මාවරු  15 දෙනකු සඳහා දරු ප්‍රසුතියට අවශ්‍යවන සහ දරුවාගේ කටයුතු සදහා අවශ්‍ය කළමනා ද්‍රව්‍ය අප විසින් බෙදා දීමට සමත් විය.

Latest Posts

භාෂාව තෝරන්න