කඳුලට සිනහවක් | 2024 මාර්තු

  24 views

ඇසට වැටෙන කඳුළු පිසදා මුවගට සිනහවක් ලබා දීම වෙනුවෙන් දියත් කරනා සංගීතමය  වැඩසටහන කඳුලට සිනාවක් නම් වේ. මෙම මාසය පුරාවට කඳුලට සිනහවක් වැඩසටහන් 9ක් තුලින් දරුවන් සහ වැඩිහිටියන් 337 දෙනෙකුගේ සිතට සැනසුමක් ගෙන එන්නට අපට හැකි වුනා.

 

Latest Posts

භාෂාව තෝරන්න