වැඩිහිටියන්ට සැලකීමේ උතුම් ගුණාංගය අප අතරින් ගිලිහී යමින් පවතින සමාජයක ඔවුන්ගේ සුවදුක් සොයා බලා මොහොතකට හෝ ඔවුන්ව සතුටින් තැබීම කඳුලට සිනහවක් වැඩසටහන ඔස්සේ මෙවරත් අප සිදු කරන ලදී. 00