කඳුලට සිනහවක් – මැයි 2022

  560 views

තම දරුමුනුපුරන්ගෙන් වෙන්ව වැඩිහිටි නිවාස වලට වී සැදෑ සමය ගත කරන අපේම අම්මලා තාත්තලා වගේම දෙමාපිය රැකවරණය අහිමිව ළමා නිවාසවල සිටින අහිංසක දූ දරුවනුත් තම ආදරණියන් නොමැති දුක හිතේ සඟවන් කඳුළු අතරින් සිනාසීමට වෙර දරයි. ඔවුන් එසේ ගත කරන දුක්බර ඒකාකාරී ජිවිතයට විරාමයක් දෙමින් අප සංගීත කණ්ඩායමේ මියුරු සත්සර නාදය හමුවේ ඔවුන්ට සතුටින් විනෝදයෙන් දවස ගත කිරීමට අවස්ථාව ලබා දුනි.

2022 මැයි මාසය තුළ කඳුලට සිනහවක් වැඩසටහන් 11 පැවැත්වූ අතර, දැනට මුළු වැඩසටහන් 739 පවත්වා ඇත.


Latest Posts

භාෂාව තෝරන්න