කඳුලට සිනහවක් – මාර්තු

  787 views

ජිවිතේ තනිකම තරම් දුක වේදනාවක් මිහිපිට තවත් නැති තරම්. නොයෙකුත් හේතුන් නිසා තම අදරනියන්ගෙන් වෙන්ව කල්ගත කරන වැඩිහිටියන්ට රැකවරණය ලබා දෙන වැඩිහිටි නිවාස 11 ක සංගීත වැඩසටහන් පවත්වා මොහොතකට හෝ ඔවුන්ගේ දුක තුනී කර මුවගට සිනා කැන්දන්නට අපට ඉඩහසර ලැබුණි.


1 Comment

Comments are closed.


Latest Posts

භාෂාව තෝරන්න