කඳුලට සිනහවක් – පෙබරවාරි

  865 views

ජිවිතයේ සැදෑ සමය තමන්ගේ දරුමුනුපුරන් සමඟ නිදහසින් සතුටින් ගත කරන්න ඕනේ කාලේ ඇතැම් වැඩිහිටියන් මහළු නිවාසයක බිත්ති සතරකට කොටු වී  තම ආදරනියන්  එනතුරු නෙත් දෙකේ කදුළු සගවන් බලා සිටින ඒ  දුක්බර මොහොත දකිනවිට අපේ නෙත්වලටත් නොදැනීම කඳුළු උනනවා .

එසේ තම සබැඳියාවන්ගෙන් වෙන්ව වැඩිහිටි නිවාස 10ක ජිවත්වන 423 ක් පමණ  අහිංසක අපේම අම්මලා තාත්තලාගේ දුක් සෝ සුසුම් මියුරු සංගීතයෙන් නිවා ලමින්, ඔවුන්ගේ කඳුළට සිනහවක් ගෙනෙන්නට අප සංගීත කණ්ඩායමට හැකියාව ලැබිණි.

භාෂාව තෝරන්න