slideshow-imagesslideshow-imagesslideshow-imagesslideshow-imagesslideshow-imagesslideshow-imagesslideshow-imagesslideshow-images
—cd;s wd.ï fNaohlska f;drj fu;a is;skau lrkakd jQ i;aldrhls¡˜

ජාතික වැඩසටහන්


 

ජාතික වැඩසටහන්

සාදු සාදු අපිත් වඳිමු ගෞතම මුණි සිරිපා

ශ්‍රීපාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හඳුන්වති. බෞද්ධ ජනයා මෙම පූජනීය කන්ද හඳුන්වන්නේ…

Read More

ජාතික වැඩසටහන්

දළදා වන්දනා | පල්ලේමාලේ විහාරය ප්‍රතිසංස්කරණය කිරීම

බුදුරජාණන් වහන්සේගේ වම් දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ඓතිහාසික සෙංකඩගලපුර මහනුවර ප‍්‍රථම දළදා මාලිගාව ගොඩනඟා ඇත්තේ ක‍්‍රි.ව. 1592-1604 අතර කාලයේ රජ කළ…

Read More

ජාතික වැඩසටහන්

විල්ගම් වෙහෙර මහා සෑය

විල්ගම් වෙහෙර මහා සෑ සිරසෙහි චූඩා මාණික්‍ය පැළඳවීමේ අති උතුම් පිංකම මෙසේ සිදු කළ වගයි. තුන් හෙළයම එක් සේසත් කල…

Read More

ජාතික වැඩසටහන්

රුවන්වැලි මහා සෑ ඉපැරණි චූඩා මාණික්‍යය

රුවන්වැලි මහා සෑ ඉපැරණි චූඩා මාණික්‍යය රත්නය සෑ මළුවේ සුගන්ධ කුටියෙහි තැන්පත් කල වගයි අතීත ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති හෙළ…

Read More

ජාතික වැඩසටහන්

වියළි ආහාර බෙදා දීමේ ව්‍යාපෘතිය

භයානක කොරෝනා වසංගතය සමයේ ආගමික ස්ථාන සදහා වියළි ආහාර බෙදා දීමේ ව්‍යාපෘතිය පැතිරී යන අති භයානක කොරෝනා වසංගතය මැඩපැවැත්වීමේ අරමුණින්…

Read More

ජාතික වැඩසටහන්

ස්වර්ණ පූජා බුද්ධගයාව

සියලු දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වූ අප ගෞතම සම්මා සම්බුදුරජාණන්වහන්සේ දස බිම්බරක් මාර සේනා පරදවමින් උතුම් සම්බෝධියට පත්වූ බුද්ධ ගයාශුද්ධ…

Read More

ජාතික වැඩසටහන්

පිවිතුරු පැන්

මධ්‍යහනයේ හිරු ගිනිගෙන දැවෙයි. අවට පරිසරයද ගිනිගෙන දැවෙනවායි සිතෙන්නේ එහි ඇති රස්නය නිසාමය. තිබහ ඇතත් තිබහට වතුර නැත. වියළුණු පොලව…

Read More

ජාතික වැඩසටහන්

අති උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්

සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ – සමධිට්ඨිත දක්ඛිණ ශාකභවංසුභ මේඝ වනම්භර මේඝ නිභං – ජය බෝධි මහං පන මාමි වරංමේ සක්වළ මුළුල්ලෙහි වැඩ…

Read More

ජාතික වැඩසටහන්

ස්වර්ණමාලී මහා සෑ රදුන්

රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය ස්වර්ණමාලී මහා සෑ රදුන් මත තැන්පත් කිරීම සහ රන් ආලේපිත කොත් වහන්සේ නිරාවරණය කොට…

Read More

ජාතික වැඩසටහන්

විශේෂ ආලෝක පූජාව

අප මහා බෝසතාණන් සියළු කෙළෙසුන්  නසා  ලොව්තුරා බුද්ධත්වයට පත්වූදා සෙවන දුන්  උතුම් වූ බුද්ධ ශරීරයේ ස්පර්ශය ලද, එමෙන්ම සතියක් පුරාවට…

Read More

ජාතික වැඩසටහන්

සුවැති දරු සරණ

2016 වසරේ ඇරඹු මෙමඟින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල හා ගාල්ල කරාපිටිය යන රෝහල් ත්‍රිත්වයේ ප්‍රතිකාර ලබන…

Read More

ජාතික වැඩසටහන්

සුව මනස වැඩසටහන

රැයක් දවාලක් නොමැතිව වීථි පුරා ඇවිද යමින් නෙත ගැටෙන සියල්ලන්ටම අත පෑවේ කුස පුරවාගන්නට යමක් සොයා ගන්නටයි. එහෙත්, අත රැදුණු…

Read More

ජාතික වැඩසටහන්

විල්ගම්වෙහෙර චෛත්‍ය රාජාණන්

අතීතයේ ධර්මද්වීපයක්ව පැවතුණු මේ ලක් දෙරණේ යුගයෙන් යුගයට රජ වූ රජවරුන් කරවූ දෑස් අදහාගත නොහැකි විස්මිත වෙහෙර විහාර වන්දනා කරන්නට…

Read More

ජාතික වැඩසටහන්

විශ්ව පාරමී තාරුණ්‍ය

විශ්ව පාරමී පදනමට අවුරුදු 10ක් සපිරිණු මොහොතේ එහි අධීක්ෂණය යටතේ විශ්ව පාරමී නම් වූ මහා වෘක්ෂයේ නව අංකුරයක් ලෙස බිහිවූ…

Read More

ජාතික වැඩසටහන්

ශ්‍රී දළදා වන්දනාව

ශ්‍රී නාථ දේවාලය මහනුවර ශ්‍රී නාථ දේවාලය ප්‍රතිසංස්කරණ කොට පූජා කිරීමට 2017 අප්‍රේල් මස විශ්ව පාරමී පදනමේ අපට හැකිවිය ඉන්…

Read More

4730

වැඩ නිම වූ ව්‍යාපෘතීන්

222

ක්‍රියාත්මකව පවතින, ක්‍රියාත්මක කිරීමට නියමිත සහ විමර්ශනය වෙමින් පවතින ව්‍යාපෘතීන්

1439

ප්‍රතික්ෂේපකල ව්‍යාපෘතින්

6391

ව්‍යාපෘතීන් එකතුව

Latest Post

පාසල් දරුවන් සුදෝ සුදු නිල ඇඳුමකින් පාසල් යන්න කෙතරම් කැමැත්තක් දක්වනවද ? ඉතින් ඒ වගේ…
බුදුන්ට පමණක් දෙවැනි වූ නිවසේ මිණි පහන අම්මා යි. ඒ පහන ආලෝකමත් කරනා පවුලේ දරදිය…
නොවැම්බර් 2022 ලොව ඇති අති දුෂ්කරම වේදනාව බිළිදෙකු ඉපදීමේදී කාන්තාවකට ඇතිවන වේදනාවයි. දසමසක් කුස හොවා…
තෝරාගත් පාසල් සඳහා පෝෂණීය දිවා ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන යටතේ, පැපිලියාන සුනේත්‍රා මහාදේවී විද්‍යාලයේ…
වැඩිහිටියන්ට සැලකීමේ උතුම් ගුණාංගය  අප අතරින් ගිලිහී යමින් පවතින සමාජයක ඔවුන්ගේ සුවදුක් සොයා බලා මොහොතකට…
crab release
මෙම මාසයේත් වෙළදපලෙහි විකිණීමට සිටි ජීවී කකුළුවන් 101 දෙනෙකුට ජීවිත දානය දීමේ පුණ්‍යකර්මයට දායක වීමට…
දරුවන්ගේ පෝෂණය නඟා සිටුවීමේ අරමුණින්  පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි අඩුආදයම්ලාභී පවුල්වල දරුවන් ඉගෙනුම ලබන…
හැමෝම ආසයි ජීවිතය විඳින්න, ලෝකය දකින්න. නමුත් අවාසනාවකට මෙන් විවිධ හේතූන් නිසාවෙන් අපගේ ඇස් පෙනීම…
මෙලොව එලිය දකින සෑම  ජීවියෙකුටම මේ මිහිකත මත ජීවිත් වීමේ අයිතියක් ඇත.එබැවින් මනුෂ්‍යන් ලෙස අපගේ…
භාෂාව තෝරන්න