කඳුලට සිනහවක් – ජනවාරි

  817 views

දුකෙන් වේදනාවෙන් විඳවමින් ජිවිතයේ සතුට සැනසීම බොහෝ දුර ගිය අහිංසක අම්මලා තාත්තලාට සතුට සැනසීම ලබා දෙන්නට අප සංගීත කණ්ඩායමට හැකි වුණි.

ඒ අනුව, වැඩිහිටි නිවාස 8ක වෙසෙන 206 පමණ වැඩිහිටියන්ව මියුරු සංගීතයෙන් මුසපත් කරන්නට හැකි විය.


1 Comment

Comments are closed.


Latest Posts

භාෂාව තෝරන්න