DSCN4169

නිවාස ව්‍යාපෘතිය | Housing Project

DSCN5491   P1020080

DSCN5555   DSCN5562

නිවාස ව්‍යාපෘතිය | Housing Project

මිනිසාගේ මුලික අවශ්‍යතාවයන් වන්නේ; ආහාර, නිවාස සහ ඇදුම් පැළදුම් වන අතර ඉන් ලබාගැනීමට දුෂ්කරම සිහිනය වන්නේ නිවාස සිහිනය බැවින්, විශ්ව පාරමී නිවාස ව්‍යාපෘතිය පුර්ණ අබාධිතයන් උදෙසා කරන තවත් සත්කාරයක් ලෙස ක්‍රියාත්මකවේ.

මේ වනවිට නිවාස 100 ක් පමණ සාදා නිමකර ඇති අතර ඉන් 95% ක්ම පුර්ණ අබාධිතයෙක් ජිවත්වන පවුලක්  උදෙසා නිමවීම විශේෂයි.