Mindfulness-Meditation
Mindfulness

සතිමත්බව | Mindfulness

සතිමත්බව | Mindfulness

Zen stones   download

සමබර ජිවිතයකට සතිමත්බවේ අගය වටහාගත් විශ්ව පාරමීය 2016 වර්ෂයේ තේමාව ලෙස ‘සතිමත්බව’ තෝරාගෙන ඇත. මෙහි මුලිකත්වය දීමට අප තෝරාගත්තේ පාසැල් දරුවන්ය. ඒ අනුව පාසැල් දරුවන් අතරට ‘සතිමත්බව’ගෙනයෑමේ නියමු පර්යේෂණ වැඩසටහන ක්‍රියාත්මක කර  ඇත. මේ මගින් දරුවන්ගේ බුද්ධිය, මානසික ආතතිය සහ පෞරුෂයතත්වය කෙරෙහි සතිමත්බව කෙසේ ක්‍රියා කරන්නේ දැයි නිරීක්ෂණය කොට එය දරුවන් අතරට ගෙනයෑමට බලාපොරොත්තුවේ.