DSCF0211
කුරුඳු පායා

කුරුඳු ගමට පායා ආ සඳ . . . “සඳමාලී”

photo 3   DSC00304

WP_20150918_007   WP_20151125_009

 

කුරුඳු ගමට පායා ආ  සඳ . . . “සඳමාලී”

විශ්ව පාරමියේ අපි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ගෝමරන්කඩවල, කුරුඳු ගමට 2015 දෙසැම්බර් මස සේන්දු වන විට එහි ජිවත් වුයේ පවුල් 11 ක් පමණි. ඒ සැම දෙනාගේම සිහිනය වුයේ, කටු මැටි නිවාස වෙනුවට නව නිවාසයන්ය. විශ්ව පාරමිය මගින් නිවාස ව්‍යපෘතියක් ආරම්භ කිරීමට කැමැත්ත පලකලවිට ගැමියන්ඉල්ලාසිටියේ   වුවේ එහි පළමු නිවසය ගමේ සිටින මන්ද මානසික දැරිය වෙනුවෙන් ඉදිකරන ලෙසය. නමින් ඇය ‘සඳමාලී’ය.ගමේ ස්වරුපය වෙනස් කිරීමට මුල පිරීමට හැකිවුයේ සඳමාලිටය.