image-8947980070a
for Mission Vision

අඳුරෙන් එලියට | Mission for Vision

image-dcbf9bbe  image-b66336db2a

image-44c7111c  image-40b69576e

 

මේ ලොව ඇති වටිනාම දේවල් හදුන්වන්නට අපි යොදාගන්නා එක වචනයක් තිබෙනවා, ඒ… “මගේ ඇස් දෙක වගේ”… “ඇහැ වගේ” …. කියාය. අපිට අපේ ශරීරයේ වටිනාම අංගය ඇස් දෙකයි. එයට කිසියම් හෝ හානියක් සිදු වෙනවා නම්, අප තිගැස්මට පත්වෙනවා.  පෙනීම නොමැති වීම යනු අපේ ජීවිතය අදුරු ලොවක සිර කිරීමකුයි. එවන් අදුරු ලොවක සිරවූ හෝ සිර වෙන්නට යන දහසකුත් දෙනෙත් වලට පෙනීම ලබා ගැනීමට උපකාරී වන විශ්ව පාරමියේ සංග්‍රාමය “Mission for Vision

පෙනීම ලබා ගැනීම සදහා සිදු කරන ශල්‍යකර්මයන් නොමිලේ රෝහල් වලින් සිදු කලද ඒ සදහා අවශ්‍ය කාච මිල දී ගැනීමත් සිහිනයක් වී ඇති බොහෝ දෙනා අපට මුණ ගැසෙනවා . එවන් අයටහෙට දින ලොව දකින්නටදෑස් පාදන විශ්ව පාරමියේ පින්සාර කර්තව්‍යයි “Mission for Vision

විශ්ව පාරමිය මගින් ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ පැවැත්වූ අක්ෂි සායනවලින් හදුනාගත් දුෂ්කර ගම්මාන වල ජිවත්වන වැඩිහිටියන් කන්තලේ මුලික රෝහලේදී ඇසේ සුද ඉවත්කරන ශල්‍යකර්මවලට යොමු කර නැවත පෙනීම ලබාගැනීමට “Mission for Vision” වැඩසටහනකින් ජුලි මසදී  උපකාර කරයි.