20150122_083904
July 9, 2015 by

කකුළුවන් හට අභය දානය | Crab Release

photo 5   20150122_083859

20150122_083912   crabs

මඩකලපුව වැනි ඈත පලාතකින් අල්ල ගන්නා කකුළුවාට එක වර සැලියේ පැසුනානම් හොදයි කියා හිතෙන තරමට දුකක් විදලයි නගරයේ මාළු වෙළද සල් වෙත ඒ සතා ප්‍රවාහනය වන්නේ . උගේ අඩු දෙක බැඳ දමා, එකා උඩ එකා අඩුක කොට ජලය බිදක් වත් නොමැතිව දින කීපයක් තිස්සේ ප්‍රවාහනය කරන ඒ සතා අවසානයේ දුක්කිත මරණයකට උරුම කම් කියනවා. එවන් අසරණ සතෙකුට ජීවිතය ලබා දීම යි“ කකුළුවන් හට අභය දානය“. මලු වෙල සල් වල එවන් අපා දුක් විදින අසරණ කකුළුවන් මිලදී ගෙන දියවන්නාවට මුදා හරිනවා .