DSC00813
September 18, 2015 by

කඳුලට සිනාවක් | Kadulata Sinawak

DSC00786   DSC00791

20150826_102708   20150826_102657

මව්පිය සෙනෙහස අහිමිවූ දු දරුවන්ගේත්, දු දරු සෙනෙහස අහිමිවූ මව්පියන්ගේත්, කායික හා මානසික අබාදිතයින්ගේත් හිත සුව පිණිස කෙරෙන සංගීතමය රසාස්වාදය කඳුලට සිනාවයි. මෙම වැඩසටහන වැඩිහිටි නිවාස සහ ළමා සංවර්ධන මධ්‍යස්ථාන ඉලක්ක කරගෙන පවත්වන තවත් විශ්ව පාරමී පදනමේ පින්සාර කාර්යකි. මේවන විට “කඳුලට සිනහවක්” වැඩසටහන තුලින් ළමුන් සහ වැඩිහියන් දහස් ගණනකගේ මන දොළ සතුටූ කරන්නට අපට හැකියාව ලැබු බව සටහන් කරමු.